وَلَمَّا سَكَتَ عَن مُّوسَى ٱلۡغَضَبُ أَخَذَ ٱلۡأَلۡوَاحَۖ وَفِي نُسۡخَتِهَا هُدٗى وَرَحۡمَةٞ لِّلَّذِينَ هُمۡ لِرَبِّهِمۡ يَرۡهَبُونَ
මූසාගේ කෝපය සන්සිඳී ගිය පසු ඔහු (එම ගල්) ලෑලි ඇර ගත්තේය. ඒවායේ ඇඳ තිබූ දැයෙන් තමන්ගේ දෙවියන්ට බිය වන්නන්ට ඍජු මාර්ගයද, වරප්‍රසාදයන්ද තිබුණි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel