وَلَمَّا سَكَتَ عَن مُّوسَى ٱلۡغَضَبُ أَخَذَ ٱلۡأَلۡوَاحَۖ وَفِي نُسۡخَتِهَا هُدٗى وَرَحۡمَةٞ لِّلَّذِينَ هُمۡ لِرَبِّهِمۡ يَرۡهَبُونَ
මූසාගෙන් කෝපය නිවී ගිය කල්හි එම පුවරු ඔහු ගත්තේය. එම පිටපත්හි, තම පරමාධිපතිට බියවන්නා වූ ඔවුන්හට යහමඟ ද දයාව ද විය
Author: Www.islamhouse.com