قَالَ فَبِمَآ أَغۡوَيۡتَنِي لَأَقۡعُدَنَّ لَهُمۡ صِرَٰطَكَ ٱلۡمُسۡتَقِيمَ
(එයට ඉබ්ලීස්) “ඔබ මාව අවමන් කළ බැවින් (ආදම්ගේ පරම්පරාවේ දරුවන් වන) ඔවුන් ඔබගේ ඍජු මාර්ගයෙහි නොයා (වළක්වා හැරීමට මාර්ගය අවහිර කර එහි) වාඩි වී සිටින්නෙමි”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel