Surah Al-Araf Verse 17 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafثُمَّ لَأٓتِيَنَّهُم مِّنۢ بَيۡنِ أَيۡدِيهِمۡ وَمِنۡ خَلۡفِهِمۡ وَعَنۡ أَيۡمَٰنِهِمۡ وَعَن شَمَآئِلِهِمۡۖ وَلَا تَجِدُ أَكۡثَرَهُمۡ شَٰكِرِينَ
“නියත වශයෙන්ම ඔවුන්ට ඉදිරියෙන් හා පසුපසින්ද ඔවුන්ගේ දකුණු පැත්තේ හා වම් පැත්තෙන්ද ඔවුන් වෙත පැමිණ (ඔවුන්ව මාර්ගය වැරද) යවමින්ම සිටින්නෙමි. එබැවින් ඔවුන්ගෙන් වැඩි දෙනෙකුව (ඔබට) කෘතඥ වන්නන් බවට ඔබ නොදකින්නෙහිය” යයිද කීවේය