Surah Al-Araf Verse 18 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafقَالَ ٱخۡرُجۡ مِنۡهَا مَذۡءُومٗا مَّدۡحُورٗاۖ لَّمَن تَبِعَكَ مِنۡهُمۡ لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنكُمۡ أَجۡمَعِينَ
(එයට දෙවියන්) “නින්දාවට ලක් වූවෙකු වශයෙන්ද, එළවා දමනු ලැබූවෙකු වශයෙන්ද ඔබ මෙතැනින් පිටමං වනු. නියත වශයෙන්ම (ඔබවද) ඔවුන්ගෙන් ඔබව අනුගමනය කරන්නන්වද ආදී ඔබ සියල්ලන් මගින් නියත වශයෙන්ම නිරය පුරවන්නෙමි” යයි පැවසුවේය