Surah Al-Araf Verse 19 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَيَـٰٓـَٔادَمُ ٱسۡكُنۡ أَنتَ وَزَوۡجُكَ ٱلۡجَنَّةَ فَكُلَا مِنۡ حَيۡثُ شِئۡتُمَا وَلَا تَقۡرَبَا هَٰذِهِ ٱلشَّجَرَةَ فَتَكُونَا مِنَ ٱلظَّـٰلِمِينَ
(පසුව දෙවියන් ආදම්ට) “ඕ ආදම්! ඔබත් ඔබගේ භාර්යයාවද මෙම උයනෙහි වාසය කරනු. ඔබ දෙදෙනා ඔබ කැමති ස්ථානයන්ට (ගොස් කැමති දැයක්) ආහාරයට ගනු. එහෙත් මෙම ගසට ළං නොවනු. (එසේ ගියහොත්) එමගින් ඔබට, ඔබම හානියක් කර ගත් අය බවට පත් වන්නෙහුය” (යයිද පැවසුවේය)