Surah Al-Araf Verse 165 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafفَلَمَّا نَسُواْ مَا ذُكِّرُواْ بِهِۦٓ أَنجَيۡنَا ٱلَّذِينَ يَنۡهَوۡنَ عَنِ ٱلسُّوٓءِ وَأَخَذۡنَا ٱلَّذِينَ ظَلَمُواْ بِعَذَابِۭ بَـِٔيسِۭ بِمَا كَانُواْ يَفۡسُقُونَ
ඔවුන්ට අනතුරු අඟවනු ලැබූ දැය ඔවුන් (කිසි ගණනයට නොගෙන) අමතක කර දමා, (පසුවද මාළු ඇල්ලීමට ඉදිරිපත් වූ) බැවින් පාපයෙන් ඈත් වී පැමිණි අයව අපි බේරාගෙන, සීමාව ඉක්මවුවන්ව ඔවුන් කරමින් සිටි පාපයන්හි හේතුවෙන් දරුණු දඬුවම මගින් අපි අල්ලා ගත්තෙමු