Surah Al-Araf Verse 164 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَإِذۡ قَالَتۡ أُمَّةٞ مِّنۡهُمۡ لِمَ تَعِظُونَ قَوۡمًا ٱللَّهُ مُهۡلِكُهُمۡ أَوۡ مُعَذِّبُهُمۡ عَذَابٗا شَدِيدٗاۖ قَالُواْ مَعۡذِرَةً إِلَىٰ رَبِّكُمۡ وَلَعَلَّهُمۡ يَتَّقُونَ
(මෙය එම රටේ සිටි හොඳ අය ඔවුන්ට හොඳ ඔවදන් දී වළක්වා දැමූහ. මෙය දුටු) ඔවුන්ගෙන් එක් සමුහයක් (මොවුන්ට) “අල්ලාහ් කවුරුන්ව විනාශ කර දැමිය යුතුය යයි හෝ නැතහොත් දරුණු දඬුවමට ඇතුළු කළ යුතුය යයි හෝ (අදහස් කර) සිටින්නේද, එම ජනතාවට ඔබ කුමක් නිසා හොඳ ඔවදන් දෙන්නෙහුද”යි විමසූහ. එයට ඔවුන් “මෙබැවින් අපි ඔබගේ දෙවියන් වෙත අපගේ වගකීමෙන් මිදෙන්නට (අපි හොඳ ඔවදන් දෙන්නෙමු) යයිද (එබැවින් මාළු අල්ලන) ඔවුන් (එයින්) ඈත් විය හැකිය” යයිද (පිළිතුරු) දුන්හ