Surah Al-Araf Verse 163 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَسۡـَٔلۡهُمۡ عَنِ ٱلۡقَرۡيَةِ ٱلَّتِي كَانَتۡ حَاضِرَةَ ٱلۡبَحۡرِ إِذۡ يَعۡدُونَ فِي ٱلسَّبۡتِ إِذۡ تَأۡتِيهِمۡ حِيتَانُهُمۡ يَوۡمَ سَبۡتِهِمۡ شُرَّعٗا وَيَوۡمَ لَا يَسۡبِتُونَ لَا تَأۡتِيهِمۡۚ كَذَٰلِكَ نَبۡلُوهُم بِمَا كَانُواْ يَفۡسُقُونَ
(නබියේ!) මුහුදු වෙරළේ සිට එක් රටක (ජනතාව) ගැන ඔබ ඔවුන්ගෙන් විමසනු. (විවේක දින වන) සෙනසුරාදා දින (මාළු දඩයම් නොකළ යුතුය යයි තහනම් කර තබියදී) ඔවුන් සීමාව ඉක්මවා (මාළු දඩයම්) කරමින් සිටියහ. මන්දයත් සෙනසුරාදා දිනයන්හි (එම මුහුදේ) මාළු ඔවුන් ඉදිරියට පැමිණ, (ජලයේ උඩ මට්ටමෙහි) තමන්ගේ හිස දිගු කරමින් සිටියේය. සෙනසුරාදා නොවන දිනයන්හි ඔවුන් වෙත (එසේ) උන් පැමිණෙන්නේ නැත. ඔවුන් පාපයන් කරමින් සිටි හේතුවෙන් ඔවුන්ව මෙසේ (ඉතාමත් දරුණු) පිරික්සුමට ලක් කළෙමු