Surah Al-Araf Verse 162 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafفَبَدَّلَ ٱلَّذِينَ ظَلَمُواْ مِنۡهُمۡ قَوۡلًا غَيۡرَ ٱلَّذِي قِيلَ لَهُمۡ فَأَرۡسَلۡنَا عَلَيۡهِمۡ رِجۡزٗا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُواْ يَظۡلِمُونَ
ඔවුන්ගෙන් සීමාව ඉක්මවූවන් නම්, ඔවුන්ට කියනු ලැබූ (වදන වන හිත්තතුන් යන්න) වෙනස් කර, (හිත්තතුන් - ගෝදම්බු විශේෂයක් යයි) පැවසූහ. එබැවින් (මෙසේ) ඔවුන් සීමාව ඉක්මවා යාමේ හේතුවෙන් අපි ඔවුන් කෙරෙහි අහසින් දඬුවම පහළ කර තැබුවෙමු