Surah Al-Araf Verse 161 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَإِذۡ قِيلَ لَهُمُ ٱسۡكُنُواْ هَٰذِهِ ٱلۡقَرۡيَةَ وَكُلُواْ مِنۡهَا حَيۡثُ شِئۡتُمۡ وَقُولُواْ حِطَّةٞ وَٱدۡخُلُواْ ٱلۡبَابَ سُجَّدٗا نَّغۡفِرۡ لَكُمۡ خَطِيٓـَٰٔتِكُمۡۚ سَنَزِيدُ ٱلۡمُحۡسِنِينَ
(තවද ඔවුන්ට) “ඔබ මෙම ගමෙහි වාසය කරනු. මෙහි ඔබ කැමති ඕනෑම ස්ථානයක (කැමති ආහාර ද්‍රව්‍යයක්) ආහාරයට ගනු. තවද හිත්තතුන් (අපගේ පව් බර පහ කරනු මැනව!) යයි පවසමින්ම එහි ෙදාරටුවෙන් හිස නවා ඇතුළු වනු. අපි ඔබගේ වැරදිවලට ක්ෂමා කර හරිමු. හොඳක් කරන්නන්ට පසුවත් අධික වශයෙන්ම (අපි හොඳ ඵලවිපාක) ලබා දෙන්නෙමු” යයි ඔවුන්ට කියනු ලැබීමට