Surah Al-Araf Verse 160 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَقَطَّعۡنَٰهُمُ ٱثۡنَتَيۡ عَشۡرَةَ أَسۡبَاطًا أُمَمٗاۚ وَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ إِذِ ٱسۡتَسۡقَىٰهُ قَوۡمُهُۥٓ أَنِ ٱضۡرِب بِّعَصَاكَ ٱلۡحَجَرَۖ فَٱنۢبَجَسَتۡ مِنۡهُ ٱثۡنَتَا عَشۡرَةَ عَيۡنٗاۖ قَدۡ عَلِمَ كُلُّ أُنَاسٖ مَّشۡرَبَهُمۡۚ وَظَلَّلۡنَا عَلَيۡهِمُ ٱلۡغَمَٰمَ وَأَنزَلۡنَا عَلَيۡهِمُ ٱلۡمَنَّ وَٱلسَّلۡوَىٰۖ كُلُواْ مِن طَيِّبَٰتِ مَا رَزَقۡنَٰكُمۡۚ وَمَا ظَلَمُونَا وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ
මූසාගේ ජනතාව සමුහයන් ෙදාළහකට ඛෙදුවෙමු. මූසා වෙත ඔහුගේ ජනතාව බීමට ජලය ඉල්ලු විට, අපි (ඔහුට) “ඔබගේ සැරයටිය මගින් මෙම ගලට ගසනු මැනව!” යයි ඔහුට වහී දැනුම් දුන්නෙමු. (එසේ ඔහු ගැසූ විට), එයින් උල්පත් ෙදාළහක් ගලා බසින්නට විය. (සමූහයන් ෙදාළහෙන්) සෑම සමුහයම (එයින්) තමන් පානය කළ යුතු තොටුපළ (විශේෂයෙන්) දැන ගත්හ. තවද ඔවුන් කෙරෙහි වලාකූළු සෙවන දෙන සේ සැලැස්සුවෙමු. ඔවුන් වෙනුවෙන් මන්නු, සල්වා ද පහළ කර, “ඔබට ලබා දී ඇති මෙම ආහාරයන් (දිනපතා) අනුභව කරමින් සිටිනු. (එයින් කිසිවක් හෙටට යයි එක්කාසු කර නොතබනු” යයිද පැවසුවෙමු. එසේ තිබියදී ඔවුන් අපට වෙනස්කම් කළහ. මෙබැවින්) ඔවුන් අපට කිසිම හානියක් කර දැමුවේ නැත. එහෙත් ඔවුන් තමන්ට තමන්ම අපරාධ කර ගත්හ