وَمِن قَوۡمِ مُوسَىٰٓ أُمَّةٞ يَهۡدُونَ بِٱلۡحَقِّ وَبِهِۦ يَعۡدِلُونَ
මූසාගේ ජනතාවගෙන් එක් සමුහයක් සිටින්නාහ. ඔවුන් (තමන් සත්‍ය මාර්ගයෙහි යන අතර ජනතාවටද) සත්‍ය මාර්ගය දැනුම් දී එමගින් සාධාරණයද කරන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel