Surah Al-Araf Verse 167 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَإِذۡ تَأَذَّنَ رَبُّكَ لَيَبۡعَثَنَّ عَلَيۡهِمۡ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ مَن يَسُومُهُمۡ سُوٓءَ ٱلۡعَذَابِۗ إِنَّ رَبَّكَ لَسَرِيعُ ٱلۡعِقَابِ وَإِنَّهُۥ لَغَفُورٞ رَّحِيمٞ
(නබියේ!) ඔවුන්ට දරුණු වද හිංසා ගෙන දිය හැකි අයම ඔවුන් කෙරෙහි (ආධිපත්‍යය පවත්වන මෙන්) අවසාන දින දක්වා ඔහු යවනු ඇතැයි ඔබගේ දෙවියන් (ඔවුන්ට) නිවේදනයක් නිකුත් කිරීම ගැන (ඔබ ඔවුන්ට) මතක් කර දෙනු මැනව!නියත වශයෙන්ම ඔබගේ දෙවියන් දඬුවම් දීමෙහි ඉතාමත් තීව්‍රවන්තයෙකි. නමුත් නියත වශයෙන්ම ඔහු ඉතාමත් ක්ෂමා කරන්නෙකු වශයෙන්ද, කරුණාවන්තයෙකු වශයෙන්ද සිටින්නේය