Surah Al-Araf Verse 168 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَقَطَّعۡنَٰهُمۡ فِي ٱلۡأَرۡضِ أُمَمٗاۖ مِّنۡهُمُ ٱلصَّـٰلِحُونَ وَمِنۡهُمۡ دُونَ ذَٰلِكَۖ وَبَلَوۡنَٰهُم بِٱلۡحَسَنَٰتِ وَٱلسَّيِّـَٔاتِ لَعَلَّهُمۡ يَرۡجِعُونَ
ඔවුන්ව මෙලොවෙහි විවිධ සමුහයන් වශයෙන් (භූමියෙහි බොහොමයක් ප්‍රදේශයන්ට සීසීකඩ කර) හැරියෙමු. ඔවුන්ගෙන් හොඳ අයද සිටින්නාහ; මෙසේ නොමැතිව ඔවුන්ගෙන් (නපුරු) අයද සිටින්නාහ. ඔවුන් (පාපයෙන්) මිදීම පිණිස හොඳ දැය මගින්ද, නපුරු දැය මගින්ද අපි ඔවුන්ව පිරික්සුවෙමු