Surah Al-Araf Verse 169 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafفَخَلَفَ مِنۢ بَعۡدِهِمۡ خَلۡفٞ وَرِثُواْ ٱلۡكِتَٰبَ يَأۡخُذُونَ عَرَضَ هَٰذَا ٱلۡأَدۡنَىٰ وَيَقُولُونَ سَيُغۡفَرُ لَنَا وَإِن يَأۡتِهِمۡ عَرَضٞ مِّثۡلُهُۥ يَأۡخُذُوهُۚ أَلَمۡ يُؤۡخَذۡ عَلَيۡهِم مِّيثَٰقُ ٱلۡكِتَٰبِ أَن لَّا يَقُولُواْ عَلَى ٱللَّهِ إِلَّا ٱلۡحَقَّ وَدَرَسُواْ مَا فِيهِۗ وَٱلدَّارُ ٱلۡأٓخِرَةُ خَيۡرٞ لِّلَّذِينَ يَتَّقُونَۚ أَفَلَا تَعۡقِلُونَ
ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ ස්ථානය (පොඩියක් හෝ සුදුසු කමක් නැති) බොහොමයක් දෙනා අත් කර ගත්හ. ඔවුන් (තමන්ම) ධර්මයට අයිතිකරුවන් යයි (පවසා), මෙම අල්ප (ලොවෙහි) වස්තූන් ලබාගෙන, (එයට සරිලන ආකාරයට ධර්ම ආයාවන් පෙරළන්නාහ. තවද මෙම අදහස ගැන) “අපිව ක්ෂමා කරනු ලබන්නෙමු” යයිද පවසන්නාහ. (ධර්මයෙහි මොවුන් පෙරළු දැය පසුවත්, පෙර මෙන් පෙරළීම ස`දහා) මේ ආකාරයටම සුළු වස්තූන් පසුවත්, ඔවුන් වෙත පැමිණෙන විට, එයත් ලබා ගන්නාහ. ඔවුන් අල්ලාහ් කෙරෙහි සත්‍යය මිස, (බොරු) නොපැවසිය යුතුය යයි (ඔවුන්ගේ) ධර්මය මගින් ඔවුන්ගෙන් පොරොන්දු ලබා නොගත්තෙහිද? එහි ඇති දැය ඔවුන් සමුදීරණය කරමින්ද සිටින්නාහ. (එහෙත් එහි ඇති දැය ගණනයට ගනු ලබන්නේ නැත). භය භක්තිකයින්ට පරලොව නිවසම ඉතාමත් උසස්ය. (ධර්මය හිමි යුදෙව්වනි!මෙතරම් දැයක්වත්) ඔබ වටහා ගත යුතු නොවේද