وَٱلَّذِينَ يُمَسِّكُونَ بِٱلۡكِتَٰبِ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ إِنَّا لَا نُضِيعُ أَجۡرَ ٱلۡمُصۡلِحِينَ
කවුරුන් මෙම ධර්මය (පොඩියක් හෝ වෙනස් නොකර) තදින් අල්ලාගෙන, සලාතයද නොකඩවා ඉටු කරමින් සිටින්නෝද, එවැනි හොඳ අයගේ ඵලවිපාක නියත වශයෙන්ම අපි නිෂ්ඵල කරන්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel