Surah Al-Araf Verse 171 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Araf۞وَإِذۡ نَتَقۡنَا ٱلۡجَبَلَ فَوۡقَهُمۡ كَأَنَّهُۥ ظُلَّةٞ وَظَنُّوٓاْ أَنَّهُۥ وَاقِعُۢ بِهِمۡ خُذُواْ مَآ ءَاتَيۡنَٰكُم بِقُوَّةٖ وَٱذۡكُرُواْ مَا فِيهِ لَعَلَّكُمۡ تَتَّقُونَ
තමන් මත වැටේවි යයි ඔවුන් අදහස් කරමින් සිටින සේ (සිනායි) කන්ද ඔවුන්ට ඉහළින් මුදුන් වහලයක් මෙන් නවතා තබා, (ඔවුන්ට) “අපි ඔබට ලබා දුන් (ධර්මය) තදින් අල්ලා ගනු. එහි ඇති දැය (සෑමවිටම) අවධානයෙන් යුතුව තබනු. (එමගින්) ඔබ පරිශුද්ධවන්තයින් බවට පත් විය හැකිය” (යයි අපි ඔවුන්ට පැවසීම නබියේ!ඔබ ඔවුන්ට මතක් කර දෙනු)