Surah Al-Araf Verse 176 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Arafوَلَوۡ شِئۡنَا لَرَفَعۡنَٰهُ بِهَا وَلَٰكِنَّهُۥٓ أَخۡلَدَ إِلَى ٱلۡأَرۡضِ وَٱتَّبَعَ هَوَىٰهُۚ فَمَثَلُهُۥ كَمَثَلِ ٱلۡكَلۡبِ إِن تَحۡمِلۡ عَلَيۡهِ يَلۡهَثۡ أَوۡ تَتۡرُكۡهُ يَلۡهَثۚ ذَّـٰلِكَ مَثَلُ ٱلۡقَوۡمِ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَاۚ فَٱقۡصُصِ ٱلۡقَصَصَ لَعَلَّهُمۡ يَتَفَكَّرُونَ
අපි අභිමත කළේ නම් එමගින් අපි ඔහු උසස් කරන්නට තිබුණි. එනමුත් ඔහු මහපොළොවේ සදා රැඳුණේය. ඔහුගේ මනෝ ආශාවන් පිළිපැද්දේය. එබැවින් ඔහුගේ උපමාව සුනඛයාගේ උපමාව මෙනි. නුඹ පළවා හැරියේ නම් ඌ දිව දිගු කරයි. නුඹ (පහර නොදී) ඌ අත හැර දමන්නේ නම් ද ඌ දිව දිගු කරයි. අපගේ වදන් බොරු කළ පිරිසට උපමාව මෙයයි. එබැවින් ඔවුන් වටහා ගත හැකි වනු පිණිස මෙම කතා වස්තුව ඔවුනට නුඹ පවසනු