Surah Al-Araf Verse 176 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَلَوۡ شِئۡنَا لَرَفَعۡنَٰهُ بِهَا وَلَٰكِنَّهُۥٓ أَخۡلَدَ إِلَى ٱلۡأَرۡضِ وَٱتَّبَعَ هَوَىٰهُۚ فَمَثَلُهُۥ كَمَثَلِ ٱلۡكَلۡبِ إِن تَحۡمِلۡ عَلَيۡهِ يَلۡهَثۡ أَوۡ تَتۡرُكۡهُ يَلۡهَثۚ ذَّـٰلِكَ مَثَلُ ٱلۡقَوۡمِ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَاۚ فَٱقۡصُصِ ٱلۡقَصَصَ لَعَلَّهُمۡ يَتَفَكَّرُونَ
අපි අදහස් කර තිබුණේ නම්, (අපගේ) සාධකයන්ගේ හේතුවෙන් ඔහුව අපි ඉහළට ඔසවා ඇත්තෙමු. එහෙත් ඔහු මෙලොව (සුවය) දෙසට ඇල වී තම (ශරීර) සුවය ආශාවෙන් අනුගමනය කර හැරියේය. ඔහුගේ උදාහරණය එක් බල්ලෙකුගේ උදාහරණයට සම වන්නේය. ඔබ ඌව එළවා දැමූවද, දිව එළියට දමා ගන්නේය. ඌව (නොඑළවා) අත්හැර දැමූවද, දිව එළියට දමාගෙන ඉන්නේය. මෙයම අපගේ ආයාවන් බොරු කරන, (අනිත්) මිනිසුන්ටද උදාහරණයක් වන්නේය. එබැවින් ඔවුන් කල්පනා කර ගවේෂණය කිරීම පිණිස, එම ඉතිහාසය (විටින් විට) පවසනු මැනව