مَن يَهۡدِ ٱللَّهُ فَهُوَ ٱلۡمُهۡتَدِيۖ وَمَن يُضۡلِلۡ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ
අල්ලාහ් කවුරුන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේද, ඔහුම ඍජු මාර්ගය අත් කර ගත් අයෙකි. කවුරුන්ව දුර්මාර්ගයෙහි අත්හැර දැමුවේද, ඔවුන් සම්පූර්ණයෙන්ම පරාජිතයින්ය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel