Surah Al-Araf Verse 179 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَلَقَدۡ ذَرَأۡنَا لِجَهَنَّمَ كَثِيرٗا مِّنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِۖ لَهُمۡ قُلُوبٞ لَّا يَفۡقَهُونَ بِهَا وَلَهُمۡ أَعۡيُنٞ لَّا يُبۡصِرُونَ بِهَا وَلَهُمۡ ءَاذَانٞ لَّا يَسۡمَعُونَ بِهَآۚ أُوْلَـٰٓئِكَ كَٱلۡأَنۡعَٰمِ بَلۡ هُمۡ أَضَلُّۚ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡغَٰفِلُونَ
නියත වශයෙන්ම මිනිසුන්ගෙන්ද, ජින්වරුන්ගෙන්ද, බොහොමයක් දෙනාව නිරය සඳහාම අපි උත්පාදනය කර ඇත්තෙමු. (ඔවුන් කෙබන්ඳන්දයත් නම්), ඔවුන්ට හෘදයන් ඇත. එහෙත් එමගින් (හොඳ ඔවදන්) ඔවුන් වටහා නොගන්නාහ. ඔවුන්ට ඇස්ද ඇත. එහෙත් එමගින් (මෙලොව ඇති සාධකයන්) ඔවුන් නොබලන්නාහ. ඔවුන්ට කණ් ඇත. එහෙත් එමගින් ඔවුන් (හොඳ ඔවදන්වලට) සවන් නොදෙන්නාහ. මොවුන් සතුන් මෙන් සිටින්නාහ. තවද ඒවාටත් වඩා මාර්ගය වැරද ගියවුන් වශයෙන්ම සිටින්නාහ. මෙවැන්නන්ම (අපගේ ආයාවන්) නොසළකා හැරියවුන් වන්නාහ