Surah Al-Araf Verse 180 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَلِلَّهِ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰ فَٱدۡعُوهُ بِهَاۖ وَذَرُواْ ٱلَّذِينَ يُلۡحِدُونَ فِيٓ أَسۡمَـٰٓئِهِۦۚ سَيُجۡزَوۡنَ مَا كَانُواْ يَعۡمَلُونَ
අල්ලාහ්ටම ඉතාමත් අලංකාරවත් ශුද්ධ වූ නාමයන් අයත්ය. එබැවින් ඒවා මගින්ම ඔබ ඔහුව ආරාධනා කරනු. ඔහුගේ ශුද්ධ වූ නාමයන්ගෙන් වැරදි කරන්නන්ව අත්හැර දමනු. ඔවුන් තම අපරාධයන්ට සරිලන ඵලවිපාක ඉතාමත් ඉක්මනින් අත් කර ගනු ඇත