أَوَلَمۡ يَتَفَكَّرُواْۗ مَا بِصَاحِبِهِم مِّن جِنَّةٍۚ إِنۡ هُوَ إِلَّا نَذِيرٞ مُّبِينٌ
(අපගේ දූතයා වන) ඔවුන්ගේ (මෙම) මිතුරාට කිසිම පිස්සුවක් නැත යන්න ඔවුන් කල්පනා කර, වටහා ගත යුතු නොවේද? ඔහු ප්‍රසිද්ධියේ බියගන්වා අනතුරු අඟවන්නෙකු මිස, වෙන කිසිවක් නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel