Surah Al-Araf Verse 185 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafأَوَلَمۡ يَنظُرُواْ فِي مَلَكُوتِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا خَلَقَ ٱللَّهُ مِن شَيۡءٖ وَأَنۡ عَسَىٰٓ أَن يَكُونَ قَدِ ٱقۡتَرَبَ أَجَلُهُمۡۖ فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَهُۥ يُؤۡمِنُونَ
අහස්හි හා භූමියෙහි රාජ්‍යයද, අල්ලාහ් උත්පාදනය කළ දැයද ඔවුන් බැලූවේ නැද්ද? ඔවුන්ගේ (මරණ) මංචකය ළඟා වී තිබිය හැකිය යන්නද (ඔවුන් සිතුවේ නැද්ද?) මෙයින් (මෙම ධර්මයෙන්) පසු කුමන පුවතක් නම් ඔවුන් විශ්වාස කරයිද