مَن يُضۡلِلِ ٱللَّهُ فَلَا هَادِيَ لَهُۥۚ وَيَذَرُهُمۡ فِي طُغۡيَٰنِهِمۡ يَعۡمَهُونَ
කවුරුන්ව අල්ලාහ් වැරදි මාර්ගයෙහි අත්හැර දමන්නේද, ඔහුට ඍජු මාර්ගය පෙන්වන්නෙකු (වෙන) කිසිවෙකුත් නැත. ඔවුන් තම දුර්මාර්ගයෙහිම වැටී දඟලන ලෙසට ඔහු අත්හැර දමන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel