وَإِن تَدۡعُوهُمۡ إِلَى ٱلۡهُدَىٰ لَا يَتَّبِعُوكُمۡۚ سَوَآءٌ عَلَيۡكُمۡ أَدَعَوۡتُمُوهُمۡ أَمۡ أَنتُمۡ صَٰمِتُونَ
ඔබ ඒවා ඍජු මාර්ගයට ආරාධනා කළා වුවද, ඔබව ඒවා අනුගමනය කරන්නේ නැත. ඔබ ඒවාට ආරාධනා කිරීමද, නැතහොත් ආරාධනා නොකර කට පියාගෙන සිටීමද, ඔබට එක සමානය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel