Surah Al-Araf Verse 194 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafإِنَّ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ عِبَادٌ أَمۡثَالُكُمۡۖ فَٱدۡعُوهُمۡ فَلۡيَسۡتَجِيبُواْ لَكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ
නියත වශයෙන්ම අල්ලාහ් මිස, කුමන දැයක් ඔබ (දෙවිවරුන් යයි) ආරාධනා කරන්නෙහුද, ඒවා ඔබ මෙන් වහලූන්ය!(ඔබගේ ඉල්ලීම් ඒවා ඉටු කරන්නාහ යයි පැවසීමෙහි) ඔබ ඇත්ත කියන්නන් වශයෙන් සිටින්නෙහු නම්, ඒවා ඔබ ආරාධනා කර බලනු. ඔබට ඒවා පිළිතුරු දෙත්වා