Surah Al-Araf Verse 195 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafأَلَهُمۡ أَرۡجُلٞ يَمۡشُونَ بِهَآۖ أَمۡ لَهُمۡ أَيۡدٖ يَبۡطِشُونَ بِهَآۖ أَمۡ لَهُمۡ أَعۡيُنٞ يُبۡصِرُونَ بِهَآۖ أَمۡ لَهُمۡ ءَاذَانٞ يَسۡمَعُونَ بِهَاۗ قُلِ ٱدۡعُواْ شُرَكَآءَكُمۡ ثُمَّ كِيدُونِ فَلَا تُنظِرُونِ
(පිළිරූ ආරාධනා කරන්නෙනි!ඔබ නමදින) ඒවාට කකුල් ඇත නොවෙද; ඒවා මගින් ඇවිදින්නෙහුද? ඒවාට අත් තිඛෙනවා නොවෙද; ඒවා මගින් අල්ලා ගන්නෙහුද? ඒවාට ඇස් තිඛෙනවා නොවෙද; ඒවා මගින් බලන්නෙහුද? ඒවාට කණ් තිඛෙනවා නොවෙද; ඒවා මගින් අසන්නෙහුද? (එසේ නම්) “ඔබ සමානයන් තබා නමදින (එම) දෙවිවරුන්ව (ඔබට උදව්වට) කැඳවාගෙන (ඔබ සියල්ල ඒකරාශී වී අපට යම්කිසි අවහිරයක් කිරීමට) මා වෙත කුමන්ත්‍රණ කර බලනු. (මෙයින්) ඔබ පොඩියක් හෝ ප්‍රමාද නොවනු” යයි (නබියේ!) ඔබ පවසනු මැනව