إِنَّ وَلِـِّۧيَ ٱللَّهُ ٱلَّذِي نَزَّلَ ٱلۡكِتَٰبَۖ وَهُوَ يَتَوَلَّى ٱلصَّـٰلِحِينَ
(තවද) “නියත වශයෙන්ම මගේ ආරක්ෂකයා අල්ලාහ්ය. ඔහුම මෙම ධර්මය පහළ කළේය. ඔහු හොඳ වහලූන්ව ආරක්ෂා කරන්නෙකු වශයෙන් සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel