Surah Al-Araf Verse 197 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِهِۦ لَا يَسۡتَطِيعُونَ نَصۡرَكُمۡ وَلَآ أَنفُسَهُمۡ يَنصُرُونَ
එබැවින් (සමානයන් තබා නමදින්නෙනි!) අල්ලාහ් හැර කුමක් (දෙවියන් යයි) ඔබ ආරාධනා කරන්නෙහුද, ඒවා ඔබට කිසිම උදව්වක් කිරීමට ශක්තියක් නොමැත්තක් වශයෙන් සිටින අතර, තමන්ට තමන්ම උදව් කර ගැනීමටද ශක්තියක් නොමැත්තක් වශයෙන් ඇත්තේය