وَإِن تَدۡعُوهُمۡ إِلَى ٱلۡهُدَىٰ لَا يَسۡمَعُواْۖ وَتَرَىٰهُمۡ يَنظُرُونَ إِلَيۡكَ وَهُمۡ لَا يُبۡصِرُونَ
ඔබ ඒවා ඍජු මාර්ගයෙහි ආරාධනා කළා වුවද, (ඔබ කියන දැය) ඒවා සවන් දෙන්නේ නැත. (නබියේ!) ඒවා ඔබව බලන්නාක් මෙන් ඔබට හැෙඟන්නේය. (ඇත්තෙන්ම) ඒවා ඔබව බලන්නේම නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel