Surah Al-Araf Verse 2 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Arafكِتَٰبٌ أُنزِلَ إِلَيۡكَ فَلَا يَكُن فِي صَدۡرِكَ حَرَجٞ مِّنۡهُ لِتُنذِرَ بِهِۦ وَذِكۡرَىٰ لِلۡمُؤۡمِنِينَ
(නබිවරය! මෙය) නුඹ වෙත පහළ කරන ලද දේව ග්‍රන්ථයයි.එබැවින් මෙම (දහම ජනයා අතර ප්‍රචාරය කිරීම) සම්බන්ධයෙන් නුඹේ හදවතෙහි කිසිඳු පැකිලීමක් ඇති නොවිය යුතුය. නුඹ (ජනයාට) අනතුරු ඇඟවීම් කරනු පිණිස ද දේව විශ්වාසවන්තයින්ට උපදෙසක් ලෙස ද (මෙය නුඹ වෙත පහළ කරන ලදි)