Surah Al-Araf Verse 2 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafكِتَٰبٌ أُنزِلَ إِلَيۡكَ فَلَا يَكُن فِي صَدۡرِكَ حَرَجٞ مِّنۡهُ لِتُنذِرَ بِهِۦ وَذِكۡرَىٰ لِلۡمُؤۡمِنِينَ
(නබියේ! මෙම) ධර්මය ඔබ කෙරෙහි පහළ කර ඇත්තේය. මේ ගැන ඔබගේ පපුවෙහි කිසිම අපහසුතාවයක් නොවේවා!මෙමගින් ඔබ (මිනිසුන්ට) බිය ගන්වා අනුතුරු ඇඟවීම සඳහාද, විශ්වාසය තැබූවන්ට එක් හොඳ ඔවදනක් වශයෙන්ද (පහළ කරනු ලැබ ඇත්තේය)