Surah Al-Araf Verse 3 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafٱتَّبِعُواْ مَآ أُنزِلَ إِلَيۡكُم مِّن رَّبِّكُمۡ وَلَا تَتَّبِعُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَۗ قَلِيلٗا مَّا تَذَكَّرُونَ
(මිනිසුනේ!) ඔබ වෙනුවෙන් ඔබගේ දෙවියන් විසින් පහළ කරනු ලැබූ දැය අනුගමනය කරනු. ඔහු මිස, (වෙන කිසිවෙකුත් ඔබට) ආරක්ෂකයන් (වශයෙන් පත් කරගෙන, ඔවුන්ව) අනුගමනය නොකරනු. (එහෙත් මෙමගින්) ඔබ හොඳ වැටහීමක් ලබා ගැනීම ඉතාමත් අල්පය