وَكَم مِّن قَرۡيَةٍ أَهۡلَكۡنَٰهَا فَجَآءَهَا بَأۡسُنَا بَيَٰتًا أَوۡ هُمۡ قَآئِلُونَ
(පාපතරයන් වාසය කළ) බොහෝ නගරයන් අපි විනාශ කර ඇත්තෙමු. රාත්‍රියෙහි හෝ නැතහොත් ඔවුන් (ඒවායෙහි සිටි අය) නිදා සිටියදී දහවලෙහි හෝ අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණ සේන්දු විය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel