فَمَا كَانَ دَعۡوَىٰهُمۡ إِذۡ جَآءَهُم بَأۡسُنَآ إِلَّآ أَن قَالُوٓاْ إِنَّا كُنَّا ظَٰلِمِينَ
ඔවුන් වෙත අපගේ දඬුවම පැමිණි අවස්ථාවේදී “නියත වශයෙන්ම අපිම අපට නපුරක් කර ගත්තෙමු” යයි පැවසීම මිස, වෙන කිසිවක් ඔවුන් පැවසුවේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel