فَلَنَسۡـَٔلَنَّ ٱلَّذِينَ أُرۡسِلَ إِلَيۡهِمۡ وَلَنَسۡـَٔلَنَّ ٱلۡمُرۡسَلِينَ
එබැවින් (මේ ගැන අපගේ ධර්මය වන) දූත මෙහෙවර කවුරුන් වෙත යවා ඇත්තෙමුද, ඔවුන්වද නියත වශයෙන්ම අපි විභාග කරන්නෙමු. තවද (අපගේ) දූතයින්වද නියත වශයෙන්ම අපි විභාග කරන්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel