وَكَم مِّن قَرۡيَةٍ أَهۡلَكۡنَٰهَا فَجَآءَهَا بَأۡسُنَا بَيَٰتًا أَوۡ هُمۡ قَآئِلُونَ
(පාපිෂ්ඨයින් වාසය කළ) ගම්මාන රාශියක් අප විනාශ කර ඇත්තෙමු. අපගේ දඬුවම ඔවුන් (ධර්මය අමතක කර) රාත්‍රිය ගත කරමින් සිටිය දී හෝ දහවල් කාලය ගතකරමින් සිටියදී ඒ වෙත පැමිණියේය
Author: Www.islamhouse.com