Surah Al-Araf Verse 200 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَإِمَّا يَنزَغَنَّكَ مِنَ ٱلشَّيۡطَٰنِ نَزۡغٞ فَٱسۡتَعِذۡ بِٱللَّهِۚ إِنَّهُۥ سَمِيعٌ عَلِيمٌ
ෂෙයිතාන් යම්කිසි (වැරදි) සිතුවිල්ලක් ඔබගේ මනසෙහි හොල්මන් කිරීමට සලස්වා, (නුසුදුසු කාරණාවක් කිරීමට කරන මෙන් ඔබව) පෙළඹුවහොත් එවෙලේම ඔබ (ඔබව) ආරක්ෂා කරන මෙන් අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිනු. නියත වශයෙන්ම ඔහු සවන් දෙන්නෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය