إِنَّ ٱلَّذِينَ ٱتَّقَوۡاْ إِذَا مَسَّهُمۡ طَـٰٓئِفٞ مِّنَ ٱلشَّيۡطَٰنِ تَذَكَّرُواْ فَإِذَا هُم مُّبۡصِرُونَ
නියත වශයෙන්ම කවුරුන් (අල්ලාහ්ට) බිය වන්නෝද, ඔවුන් තුළ ෂෙයිතාන්ගේ (වැරදි) සිතුවිලි හොල්මන් කළහොත් ඔවුන් (අල්ලාහ්ව) සිතන්නාහ. ඒ අතර ඔවුන්ගේ (ඥාන) ඇස් ඇරී අවදිය අත් කර ගන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel