إِنَّ ٱلَّذِينَ ٱتَّقَوۡاْ إِذَا مَسَّهُمۡ طَـٰٓئِفٞ مِّنَ ٱلشَّيۡطَٰنِ تَذَكَّرُواْ فَإِذَا هُم مُّبۡصِرُونَ
නියත වශයෙන්ම දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළවුන් ඔවුනට ෂෙයිතාන් විසින් යම් බලපෑමක් ස්පර්ශ වූ විට ඔවුහු (අල්ලාහ් ව) සිහිපත් කරති. එවිට ඔවුන් අවදි වී බලන්නන් වූහ
Author: Www.islamhouse.com