Surah Al-Araf Verse 203 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Arafوَإِذَا لَمۡ تَأۡتِهِم بِـَٔايَةٖ قَالُواْ لَوۡلَا ٱجۡتَبَيۡتَهَاۚ قُلۡ إِنَّمَآ أَتَّبِعُ مَا يُوحَىٰٓ إِلَيَّ مِن رَّبِّيۚ هَٰذَا بَصَآئِرُ مِن رَّبِّكُمۡ وَهُدٗى وَرَحۡمَةٞ لِّقَوۡمٖ يُؤۡمِنُونَ
තවද (නබිවරය,) නුඹ ඔවුන් වෙත සංඥාවක් නොගෙනා වේ නම් ‘නුඹ එය ගෙන ආ යුතු නොවේදැයි ඔවුහු විමසුවෝය. මා පිළිපදිනුයේ මාගේ පරමාධිපතිගෙන් මා වෙත දන්වනු ලබන දෑ පමණය. මෙය නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයකි. තවද මඟපෙන්වීමකි. තවද විශ්වාස කරන ජනයා වෙනුවෙන් වූ දයාවකි යැයි නුඹ පවසනු