Surah Al-Araf Verse 203 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَإِذَا لَمۡ تَأۡتِهِم بِـَٔايَةٖ قَالُواْ لَوۡلَا ٱجۡتَبَيۡتَهَاۚ قُلۡ إِنَّمَآ أَتَّبِعُ مَا يُوحَىٰٓ إِلَيَّ مِن رَّبِّيۚ هَٰذَا بَصَآئِرُ مِن رَّبِّكُمۡ وَهُدٗى وَرَحۡمَةٞ لِّقَوۡمٖ يُؤۡمِنُونَ
(ඔවුන්ගේ කැමැත්තට අනුව) යම්කිසි ආයාවක් ඔබ ඔවුන් වෙත නොගෙනාවහොත්, (එයට පිළිතුරු වශයෙන් තමන්ගේ කැමැත්තට අනුව මනක්කල්පිතව එක් ආයාවක් නිර්මාණය කර) “මෙය ඔබගේ වදනක් වශයෙන් ගත යුතු නොවේද?”යි (සමච්චලයෙන් මෙන්) පවසන්නාහ. එයට (නබියේ!) ඔබ මෙසේ පවසනු: “මගේ දෙවියන් විසින් මා හට වහී මගින් දැනුම් දෙනු ලැබූ දැයම මා අනුගමනය කරන්නෙමු. මෙයද ඔබගේ දෙවියන් විසින් (ඔබට) පහළ කරන ලද ඥානාලෝකයක් වශයෙන්ද, විශ්වාසය තැබූ ජනතාවට ඍජු මාර්ගයක් වශයෙන්ද, (දෙවියන්ගේ) වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේය