وَإِذَا قُرِئَ ٱلۡقُرۡءَانُ فَٱسۡتَمِعُواْ لَهُۥ وَأَنصِتُواْ لَعَلَّكُمۡ تُرۡحَمُونَ
(මිනිසුනේ!) ශුද්ධ වූ කුර්ආනය සමුදීරණය කරනු ලැබුවහොත් කට පියාගෙන, හොඳින් සවන් දෙනු. (එමගින්) ඔබ (දෙවියන්ගේ) දයාව අත් කර ගත හැකිය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel