Surah Al-Araf Verse 205 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَٱذۡكُر رَّبَّكَ فِي نَفۡسِكَ تَضَرُّعٗا وَخِيفَةٗ وَدُونَ ٱلۡجَهۡرِ مِنَ ٱلۡقَوۡلِ بِٱلۡغُدُوِّ وَٱلۡأٓصَالِ وَلَا تَكُن مِّنَ ٱلۡغَٰفِلِينَ
(නබියේ!) ඔබ මනසෙහි ඉතාමත් යටහත් පහත්වද, බියෙන්ද, (සුමුදුවද) දැඩි කටහඞක් නොමැතිවද, උදේ සවස ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමය සුවිශුද්ධ කරමින් සිටිනු මැනව!(ඔහුව) අමතක කර දමා සිටින්නන්ගෙන් ඔබත් (එක තත්පරයක් හෝ) නොසිටිනු (මැනව)