Surah Al-Araf Verse 206 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafإِنَّ ٱلَّذِينَ عِندَ رَبِّكَ لَا يَسۡتَكۡبِرُونَ عَنۡ عِبَادَتِهِۦ وَيُسَبِّحُونَهُۥ وَلَهُۥ يَسۡجُدُونَۤ۩
(මලායිකාවරුන් මෙන්) කවුරුන් නියත වශයෙන්ම ඔබගේ දෙවියන් වෙත සිටින්නෝද, ඔවුන් ඔහුව නැමදීමෙහි දෙගිඩියාවක් දක්වන්නේ නැත. එහෙත් (‘ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි, ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි’ යයි) ඔහුව (සෑමවිටම) සුවිශුද්ධ කරමින්ද, ඔහුට හිස නවා සුජූද් කරමින් (නමදිමින්)ද සිටින්නාහ