Surah Al-Araf Verse 22 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafفَدَلَّىٰهُمَا بِغُرُورٖۚ فَلَمَّا ذَاقَا ٱلشَّجَرَةَ بَدَتۡ لَهُمَا سَوۡءَٰتُهُمَا وَطَفِقَا يَخۡصِفَانِ عَلَيۡهِمَا مِن وَرَقِ ٱلۡجَنَّةِۖ وَنَادَىٰهُمَا رَبُّهُمَآ أَلَمۡ أَنۡهَكُمَا عَن تِلۡكُمَا ٱلشَّجَرَةِ وَأَقُل لَّكُمَآ إِنَّ ٱلشَّيۡطَٰنَ لَكُمَا عَدُوّٞ مُّبِينٞ
ඔවුන්ව රවටා (එම ගසේ පලතුරු අනුභව කිරීම සඳහා ඒ දෙසට ඔවුන්ව) යාමට සැලැස්සුවේය.ඒ දෙදෙනාම එම ගසේ (පලතුරු) සුවය විඳිනවාත් සමගම ඒ දෙදෙනාගේ රහස් ස්ථානයන්ද දක්නට විය. (එවිට) එම උයනේ ගස්වල කොළ වලින් තමන්ගේ (විලි) වසා ගැනීමට ඔවුන් උත්සාහ කළහ. ඒ අවස්ථාවේදී ඔවුන්ගේ දෙවියන් “මෙම ගසෙන් ඔබව මා වැළැක්වූයේ නැද්ද? නියත වශයෙන්ම ෂෙයිතාන් ඔබ දෙදෙනාට ප්‍රකට සතුරෙකු යයිද මා ඔබට කීවේ නැද්ද?”යි ඒ දෙදෙනාගෙන් විමසුවේය