قَالَا رَبَّنَا ظَلَمۡنَآ أَنفُسَنَا وَإِن لَّمۡ تَغۡفِرۡ لَنَا وَتَرۡحَمۡنَا لَنَكُونَنَّ مِنَ ٱلۡخَٰسِرِينَ
(එයට ඔවුන්) “අපගේ දෙවියනේ!අපට, අපිම හානියක් කර ගත්තෙමු. ඔබ අපට සමාව දී අපට දයාව පහළ නොකළහොත් නියත වශයෙන්ම අපි පරාජිතයින් බවට පත් වන්නෙමු” යයි (ප්‍රාර්ථනා කර) පැවසූහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel