قَالَ ٱهۡبِطُواْ بَعۡضُكُمۡ لِبَعۡضٍ عَدُوّٞۖ وَلَكُمۡ فِي ٱلۡأَرۡضِ مُسۡتَقَرّٞ وَمَتَٰعٌ إِلَىٰ حِينٖ
(එයට දෙවියන් “මෙයින්) ඔබ පිටමං වනු. ඔබගෙන් කෙනෙකු අනිත් කෙනාට සතුරෙකු බවට පත් වන්නෙහිය. භූමියෙහිම ඔබට වාසස්ථානය ඇත. (එහි) එක් (නියමිත) කාලයක් දක්වා සැප සම්පත් විඳිය හැකිය” යයි පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel